Vijaya Kumarathunga - විජය කුමාරතුංග


විජය කුමාරතුංග කළාකරුවා අපට සිටි සමකල නොහැකි අති දක්ෂ කලාකරුවෙක් වන අතර ඔහු සිනමාව, රූපවාහිනිය මෙන්ම සංගීත ක්ෂේත්‍රයද අති දක්ෂ අන්දමින් ජයගත් අති දක්ෂ කළාකරුවෙකි. ඔහුගේ බොහෝ සිනමා නිර්මාන එදා මෙන්ම අදත් ශ්‍රී ලාංකිකයයින් මෙන්ම ලෝක වාසී සියලු දෙනා රසවිදිනු ලබයි.
ඔහු විවාහ වූයේ ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග වන අතර විජය කුමාරතුංග මහතා පිහිටුවාගත් දේශපාලන පක්ෂය වූයේ ශ්‍රීලංකා මහජන පක්ෂයයි.
ඔහුගේ ගීත අදටත් රැවි පිළිරැව් දේ
ගග අද්දර මා, රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ, එක වරක් වැනි ඔහුගේ ඉතාජනප්‍රිය ගීත විශාල ප්‍රමාණයක් පවතී