Jayantha Rathnayake Passed Away - ජයන්ත රත්නායක මහතා අභහවප්‍රාත්‍ර වේ


ප්‍රවීන සංගීතඥ ජයත්ත රත්නායක මහතා අභහවප්‍රාත්‍ර වී ඇත. ඒ මහතා මියයන විට 51 වියේ පසුවූ අතර ප්‍රවීන ගායන සහ වාදන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත්‍ර වේ. ජයන්න රත්නායක මහතාද ඉතාමත්ම රසවත් ගී තනු නිර්මාණය කර ඇති ප්‍රවීණයෙකි. සංගීත කණ්ඩායම් කිහිපයකම වාද්‍ය ශිල්පියෙකි.

Popular Musician Jayantha Rathnayake Passed Away at Apeksha Hospital at Maharagama. When He Died 51 Years old and Elder son of Popular Singer Victor Rathnayake.